රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට?
අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. මේ හේතුවෙන් මෙහි වැඩිදුර කරුණු සොයා අප කළ නිරීක්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඉදිරියේ […]
Continue Reading