විමල් වීරවංශ විසින් තම මුහුණ සහ මනාප ලකුණ සතිත මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් යොදාගනිමින් ලිපි තැපැල් කල බවට පළවන ප්‍රකාශ පිලිබඳ කරුණු අනාවරණයක්!

මහ මැතිවරනයට තරඟ වදින අපේක්ෂකයින් සිය මනාප අංකය, තමන් තරඟ වදින දිස්ත්‍රික්කයේ ජනතාව අතරට යැවීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කරති. මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පැල කල හැකි කඩදාසියෙන් නිර්මාණය කර ඇති කාඩ්පත් වැනි ක්‍රම ද භාවිතා කරනු දක්නට ලැබුණි.  මේ අතර පසුගිය දිනක “එකම රටක් නීති ගොඩක්” තේමාවෙන් “විමල් හොර මුද්දර ගසා ලියුම් යවයි.. […]

Continue Reading

CoronaVirus (COVID-19) Facts daily update (updated every 24 hours)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත යයි තහවුරු කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව 1877 කි. සුවපත්වූ 1196, මිය ගිය 11, දැනට රෝහල්ගතව සිටින 670 කි . Updates from Health Promotions Bureau කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 57 දෙනෙකු අද (2020 ජූනි 12) වන විට රට පුරා රෝහල් 24 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා සිටියි. මෙම පිරිස […]

Continue Reading