ජවිපෙ ‘රතු තරුව සහන සේවා’ විසින් මහනුවර පිරිසිදු කළ අවස්ථාවල ඡායාරූප ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හයලක්ෂ අසූ දහසකට ආසන්න ජනකායකට දළදා ප්‍රදර්ශනයේදී දළදා වැඳපුදා ගැනීමට පසුගියදා අවස්ථාව හිමි ව තිබුණා. කෙසේ වෙතත් දළදා ප්‍රදර්ශනය පැවති සමයේ නුවර වීථී අපිරිසිදුව ඇති අයුරු, කසළ නිසි ආකාරයෙන් බැහැර නොකිරීම නිසා නුවර නගරය අපිරිසිදු වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය සමාජ මාධ්‍ය වාර්තා දකින්නට ලැබුණු අතර […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ, එහි නායකයින් සහ රතු තරුව සහන සංවිධානය අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නොයෙකුත් උපහාසාත්මක පුවත්, සටහන් හා සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වෙමින් සමාජගත වනවා අපට දැකගන්නට පුළුවන්.  මෙලෙස පළ වූ අසත්‍ය සටහන් මෙන්ම ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ වූ ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප කළ විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන්: Nandana Jayasekara නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුම […]

Continue Reading

FACT CHECK : ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමේ නිපැයුමට මුල්වුයේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව බලකායේ ඉංජිනේරුවෙක් ද?

ලාංකික ජනතාව අතර මෙන්ම විදෙස් සංචාරකයින් අතරද ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වනුයේ ත්‍රීරෝද රථයයි. එනමුත් ත්‍රිරෝද මඟින් සිදුවන පාරිසරික බලපෑම පිලිබඳ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක්වෙනවා. එසේම ත්‍රිරෝද රථ වලට සිදුකරනු ලබන වෙනස් කිරීම් (modifications) පිළිබඳව ද විවිධාකාරයේ පුවත් කලින් කලට වාර්තා වෙනවා මේ අතර ත්‍රීරෝද රථයක් විදුලි බලයෙන් ධාවනය කිරීමට ක්‍රමයක් සොයාගත්, මොරටුව විශ්ව විද්‍යාලයේ  කථිකාචාර්යවරයකු […]

Continue Reading

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් තරුවක් වූ Heath Streak ජීවිතක්ෂයට පත් වූ බවට පළවන පුවත් අසත්‍යයි!

Update : සිම්බාබ්වේ හිටපු නායක සහ ඔවුන්ගේ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ හීත් ස්ට්‍රීක් අද(03) දින ජීවිතක්ෂයට පත් වුණා. ඒ ඔහුට වයස අවුරුදු 49 දී. ස්ට්‍රීක්ට මහ බඩවැලේ සහ අක්මා පිළිකාවක් වැළඳී තිබූ අතර බුලවායෝ හි පිහිටි ඔහුගේ නිවසේ සිට සති දෙකකට වරක් ජොහැන්නස්බර්ග් රෝහලක විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙසින් මියගොස් තිබේ. වැඩිදුර […]

Continue Reading

FACT CHECK: BOSKO ටයිප් කර තරුවක් පැමිණියහොත් ජංගම දුරකථනය ඔර්ජිනල්ද?

ෆේස්බුක් සමාජ ජාලාවේ පරිශීලකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දීමට හා ෆේස්බුක් විචිත්‍රවත් කිරීමට ෆේස්බුක් ආයතනය මගින් එක් කරන මූලපදයන් (Keywords)  සජීවිකරණය (Text Delight Animations) කරමින් පරිශීලකියන්ට කලින් කලට හඳුන්වා දීම සිදු කරනවා අපට දැකගන්නට ලැබෙනවා.  නමුත් මෙම මූල පදයන් ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කොට ෆේස්බුක්හි යම් තැනක සඳහන් කිරීමේන් හෝ එම මූල පද මත ක්ලික් කිරීමෙන් […]

Continue Reading

Fact Check: Hollywood Walk of Fame හි යශෝධා විමලධර්ම නමින් තරුවක් වෙන්වී නොමැත!

කීර්තිමත් පුද්ගලයන්, නළු නිළියන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් සහ ප්‍රවාත්ති විටින් විට ඉදිරිපත්වේ. ලංකාවේ සුප්‍රසිද්ධ නිළියක්වන යශෝධා විමලධර්මගේ ඡායාරූප කිහිපයක් සංකලනය කර, “සුප්‍රසිද්ධ හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි යශෝධා විමලධර්ම නමින් තාරුවක් වෙන් වේ. වෝක් ඔෆ් ෆේම් හි මෙසේ තරුවක් වෙන්වූ පලමු ශ්‍රී ලාංකික කලාකරුවා ඇයයි. Yashodha Wimaladharma became the first Sri Lankan […]

Continue Reading

වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සිදු කළ ප්‍රකාශයන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් විවිධ වෛද්‍ය කරුණු ඇතුළත්ව සිදු කළ ප්‍රකාශයන් බවට හඟවමින්,  සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් අසා දැනගන්න… 🔺රතු තරුවේ සමාජ සත්කාරයකි.” යනුවෙන් සඳහන් කරමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් […]

Continue Reading

FACT CHECK: සොබෙරානා 2 එන්නත පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශ පෙළක්?

ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වසංගතයට එරෙහි  එන්නත්කරණය මේ දිනවල වේගයෙන් සිදුවෙමින් පවතී. ඒ හා සමඟම එන්නත්කරණය සම්බන්ධ කර කර ගනිමින් විවිධ දුර්මත ද සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වීමට ද පටන්  ගෙන තිබුණා. මේ එවන් අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ මාධ්‍ය සටහන්: Yasith Dilshan නම් ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණේ ,කියුබාවේ නිෂ්පාදිත සොබෙරානා […]

Continue Reading

FACT CHECK: X Press Pearl නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ කොටස් ලබා ගැනීමට වෙරළට පැමිණියේ ජ.වි.පෙ තොප්පියක් දමාගත් පුද්ගලයෙක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අළළා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අසත්‍ය සහ ව්‍යාජ සටහන් පළ වනවා දක්නට පුළුවන්. බොහෝදුරට කාලීන මාතෘකා අළලා පළ වන මෙවැනි සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dulip Dee නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, “මංගල මහත්තය වගේම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් රනිල් වික්‍රමසිංහ […]

Continue Reading

FACT CHECK: සමන්ත විද්‍යාරත්නගෙන් කිංස්ලිට දෝෂාරෝපණයක්? උසස් පෙළ කලා අංශයේ ප්‍රථමයන් ටිල්වින්ගේ දරුවන් ද?

පසුගියදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීම් ලද සිරස මාධ්‍ය ජාලයේ හිටපූ ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම් සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සමන්ත විද්‍යාරත්න මහතා විසින් කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම විවේචනය කරන අයුරු දැක්වෙන සටහන් පෙළක් අප නෙත ගැටුනා.  එම සටහන ඇතුළුව […]

Continue Reading

Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි සහන සංවිධානය වන “රතු තරුව” සංවිධානය අළලා බොහෝ අවස්ථාවල ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍ය හරහා පළවෙනවා. ඒ පිලිබඳ අප මීට පෙර සිදුකරන ලද විමර්ෂණ මෙතනින්. එසේම නොමිලේ PCR පරීක්ෂාවක් සමඟ උණ, කැස්ස , හෙම්බිරිස්සාව ඇතුළු රෝග සඳහා ගමින් ගමට ගොස් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෙහෙත් ලබාදෙන බවට ද පසුගිය […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය වූ උපහාසාත්මක සටහන් පෙළක්!

මෙරට සිදුවන පරිසර විනාශයන් පිළිබඳ සමාජය තුළ මේ දිනවල උණුසුම් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම සතිකයට ආසන්න කාලයක් සූවස් ඇළ අවරහිර කරමින් තිබුණු Ever Given නෞකාව සම්බන්ධයෙන් ද මේ දිනවල ජාත්‍යන්තරයේ අවධානය යොමු කරමින් කතිකාවතක් නිර්මාණය වුණා. මෙම කාරණා දෙකම සමාජය විසින් නොයෙකුත් කෝණ වලින් අදහස් දක්වමින් මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වෙනු අපට […]

Continue Reading

Fact Check: ජාතික ජන බලවේග සහ ක්‍රියාකාරීන් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරී සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු අපට දැකගන්නට ලැබෙනවා. පසුගිය කාලයේ සිදු කළ එවැනි වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම විවිධ කාලීන තේමා යටතේ පසුගිය සති කිහිපයේ ද ජාතික ජන බලවේගය අළලා ව්‍යාජ පුවත් පෙළක්ම නිර්මාණය වී තිබු අතර ඒ සියල්ලක්ම නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ ක්‍රියාකාරීන් අලලා නිර්මාණය වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජාතික ජන බලවේගය විවිධ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටත දීත් ප්‍රබල හඬක් නගයි. මේ හේතු ද මුල් කරගනිමින් එහි ප්‍රබල ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල වරින් වර ව්‍යාජ සටහන් නිර්මාණය වෙනු දක්නට ලැබෙනවා. මෑතකදී එසේ පළවූ සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ෂණ කිහිපයක් මෙතනින් සහ මෙතනින් මෑතකාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි […]

Continue Reading

FACT CHECK: සිරස ලක්ෂ්පති වැඩසටහනේ ජයග්‍රහණය ලැබූ ශුක්‍රා මුනව්වර් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

2021 ජනවාරි මස 23වැනි දින පැවැත්වු බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිරස ලක්ෂපති ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහිකාව වුයේ ගාල්ල ප්‍රදේශයේ පාසැල් දැරියක වන ෂුක්රා මුනව්වර්ය. ඇය සම්බන්ධයෙන් සටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාම හුවමාරු වෙමින් පවතිනවා. බොහෝ දෙනා මෙම දැරිය පිලිබඳ විස්තර සොයන අවධියක සිරස ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහිකාව වු ෂුක්රා මුනව්වර්ගේ සේයාරුවක් ලෙස කාමුක රංගනයන් […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තල හුවමාරු වු අසත්‍ය සටහන් පෙලක්!

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත ලෙස සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත් වේ. පසුගිය කාලය පුරාවට ම මෙසේ ඉදිරිපත්ව තිබු සටහන් රැසක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී ම එම සටහන් සාවද්‍ය බව තහවුරු විය.  මේ අයුරින්ම මෑතකදී අනුර කුමාර දිසානායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි ජනතා විමකති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්ව තිබු සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම පසුගිය සති කිහිපයේදී ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහ අනුබද්ධිත සංවිධාන පිළිබඳව ඉදිරිපත් කර […]

Continue Reading

FACT CHECK: මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ සහන බලකාය ලෙස ක්‍රියත්මක වන ශ්‍රී ලංකා රතු තරුව නමැති සංවිධානයක මෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ලංකා සංචාරයට විරුද්ධව  පැවත්වු  උද්ඝෝෂණය ඇතුළු කාලීන මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් ඉදිරිපත් වී තිබෙනු දැකගනන්ට ලැබුණි. එම සටහන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමර්ශනයන්හිදී තහවුරු වුයේ එම සටන් නොමඟ යවන සුළු සහස් […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මෙන්ම එහි ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ

කාලාන්තරයක් පුරාවට මෙන්ම පසුගිය සති කිහිපයේද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ සටහන් කිහිපයක්ම පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගේ ඡායාරූපයක “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න […]

Continue Reading

ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

රටේ සිදුවීම් අලලා ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන් පිළිබඳව විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඉදිරිපත් වෙනු දක්නට ලැබුණේය. මෙම සටහන් බොහොමයක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් උපහාසාත්මක කෝණයකින් පළව ඇති සාවද්‍ය සටහන් බවය. ජාතික ජන බලවේයෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණු කේ.ඩී. ලාල්කාන්ත අළලා “රතු තරුවේ කණ්ඩායම් යන […]

Continue Reading