අ.පො.ස. උසස් පෙළ විභාගය, 2023 පෙබරවාරි දක්වා කල් ගියාද ?

ලංකාව මුහුණපා තිබෙන ඉන්ධන අර්බුදය, අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයට ද දැඩිව බලපෑමක් එල්ලකර තිබෙනවා. සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන්ට ද, පාසල් වෙත පැමිණිම ඉමහත් ගැටලුවක් බවට පත්වීම හේතුවෙන්, කොළඹ නගර සීමාවේ රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් තාවකාලිකව වසා දැමීමටත්, අධ්‍යාපන කටයුතු මාර්ග ගත (online) ක්‍රම ඔස්සේ සිදු කිරීමටත් පසුගිය සතියේ අධ්‍යාපන […]

Continue Reading

සතියට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ තීරණයක් ?

Update : 25/06/22 මෙම සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් ලබන සතියේ දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි. එළැඹෙන සඳුදා (27) සිට ජූලි 01 වනදා දක්වාවූ සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර […]

Continue Reading

ශ්‍රී ලංකාවේ හොඳම පාසල් දහය(10) ?

ශ්‍රී ලංකාවේ හොඳම පාසල් 10 යනුවෙන් සඳහන් කරමින් 2019 වර්ෂයේ සිට මේ වන තෙක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : 2019 නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ හොඳම පාසල් 10 යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා. එම පාසල් 10 […]

Continue Reading