ජැක්සන් ඇන්තනීගේ රථය, වන අලියා සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ද ?

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය, වන අලියෙකු සමඟ ගැනීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල කතාබහක් ඇතිවී තිබුණා. අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන […]

Continue Reading

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Update : 03/02/2023 කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ප්‍රයීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට නැවත වරක් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් Archived Link පළ වුණා. මෙය අසත්‍ය තොරතුරක් බව ත්, මේ වන විටත් තම පියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අප කළ විමසීමේදී […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයේ ගැටුණු වන අලියාගේ ඡායාරූපයක් ද?

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් ඔහු මේ වන විට (ජුලි 04) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන අලියාගේ ඡායාරූපයක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැකාට ඉක්මන් සුවය පතන්න දාහක් […]

Continue Reading

FACT CHECK: විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

ආගමික සිද්ධස්ථානවල ඇති හාස්කම් සහ බලසම්පන්න බව පිළිබඳව විශ්වාසයන් සමාජ මාධ්‍ය ජාලා පාඨකයන් අතර නිරන්තරයෙන්ම හුවමාරු වේ. මේ අතර අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ සමිඳුන්, බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයින්ගේ ද ඉමහත් ගෞරවාදරයට ලක්වෙන අති උතුම් පූජනීය ස්ථානයකි. කෙසේනමුත් රුවන්වැලි මහා සෑය විශ්වයේ බලසම්පන්නම ස්ථානය ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබූ බවට කාලයක් තිස්සේ විටින් විට හුවමාරු පිළිබඳ […]

Continue Reading

FACT CHECK: ගැබිනි මව හා බිළිඳු ජීවිතය බේරාගැනීමට ගිලන් රථය පැදවූ රාජාංගණය රෝහලේ වෛද්‍යවරයා තවමත් බන්ධනාගාරයේ ද?

පොසොන් පොහොය නිමිත්තෙන් පසුගියදා ජනාධිපති සමාව ලැබුණු පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. එවන් පසුබිමක අතිශය මානූෂිය හේතුවක් මත ගැබිනි මවක හා බිළිඳු ජීවතයක් බේරා ගැනීම සඳහා ගිලන් රථ රියැදුරු නොමැති හේතුවෙන් වෙනත් රියැදුරුවෙකුගේ සහය ලබා ගැනීම මත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍යවරයෙකු නිදහස් කර ගැනීමට ඉදිරිපත් වෙමු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ […]

Continue Reading