භාතිය හස්තියා අවසන් ගමන් ගියා ද?

Update : 07/15/25 අද උදෑසන 8.55ට පමණ භාතිය හස්තියා මිය ගොස් තිබුණා. නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ යුධ හමුදා නිලදාරීන්ද බොහෝ පිරිසකගේ සහයෝගයද ඇතිව ඊයේ(14) දින භාතිය ඇතා අනෙක් පසට හැරවීමට කටයුතු කරමින් භාතිය ඇතාව නැවත නැඟිටුවීමේ ප්‍රයත්නයේ පළමු පියවර සාර්ථක කරගැනීමට හැකි වූවත්, ඊයේ දින වනවිටත් භාතිය ඇතා සිටින්නේ යම් බරපතල තත්වයක බව […]

Continue Reading

නවගත්තේගම අලි පැටවාගේ මරණය මෑත කාලීනව වූ සිදුවීමක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අලි මිනිස් ගැටුම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. එය දශක ගණනාවක සිට පවතින ගැටලුවක්. මේ සම්බන්ධව බොහෝ විට අසන්නට ලැබෙන්නේ අනුවේදනීය කතායි. අලි ඇතුන්ගේ මෙන්ම මිනිස්සුන්ගේ මරණද නෙතට කදුලක් එක්කරනවා. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවල අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් වූ සත්‍ය සිදුවීම් ද, නොමගයවන සුලු අන්දමින් සමාජ ජාලා […]

Continue Reading