පවුල් ලක්ෂ 7කට අස්වැසුම නතර කළේ ගන්න උනන්දු නොවුනු නිසා බවට ඇමති බිමල් ප්‍රකාශ කළාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභීන් කොටසකට එම ප්‍රතිලාභ ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ මත පදනම්ව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඡන්දයක් කිට්ටු වන විට නැවත අස්වැසුම ලබාදීමට සිදුවන බවට ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. එම සටහන සම්බන්ධයෙන් […]
Continue Reading
