FACT CHECK: කිඹුලෙකුගේ ප්‍රාහාරයෙන් මිදී නැවත එම කිඹුලාව ගොදුරු කරගන්නා චීටා සත්වයෙක්?
ආහාර දාමයේ පහළින් සිටින සතුන් එහි ඉහළින් සිටින සතුන්ගේ ගොදුරක් වීම සත්ත්ව ලෝකයේදී සාමාන්‍ය කරුණක් වනවා. එවන් අවස්ථා වලදී ඇතැම් සත්ත්වයින් ගොදුරක් වීමට යෑමේදී ඉන් බේරි යන අවස්ථාවද අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ආහාර දාමයේ ඉහළින් සිටින සතුන් අතර ඇතිවන ගැටුම් ද කලාතුරකින් දැක ගන්නට ලැබෙනවා. එවැනි අවස්තාවක දී ප්‍රහාරය දියත්කළ කිඹුලෙකු පසුව මුලින් ප්‍රහාරය […]
Continue Reading