ලංකාවේ ජයග්‍රහණය සැමරීමට අවිආයුධ අතැතිව නර්තනය යෙදුනු තලෛබාන් සටන්කාමීන් ? (Video)

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාව ලැබූ විජයග්‍රහණය මෙරට ක්‍රීඩා ලෝලීන් සමරද්දී , ප්‍රධාන මාධ්‍ය මෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වූයේ, තලෛබාන් සටන්කාමීන්ද, ස්වයංක්‍රීය අවිආයුධ ද අතැතිව ලංකාව ලැබූ ජයග්‍රහණය සැමරූ බවටයි.  සත්‍ය වශයෙන්ම එලෙස තලෛබාන්වරු මෙම ජයග්‍රහණය සැමරුවාද? මේ, ඒ පිළිබඳ Fact Crescendo අප කළ කරුණු විමර්ශනයයි. […]

Continue Reading