FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්ව තිබු සාවද්‍ය සටහන් පෙළක්!
ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම පසුගිය සති කිහිපයේදී ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහ අනුබද්ධිත සංවිධාන පිළිබඳව ඉදිරිපත් කර […]
Continue Reading