ආසියානු කුසලාන ජයග්‍රහණය පිළිබඳ භානුක රාජපක්ෂගේ නම නැතිව සටහනක් බිමල් රත්නායක පළ කළාද?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු සටහන් නිරතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග ඒ පිළිබඳ බිමල් රත්නායක මහතා සඳහන් කළ සටහනක් බව දක්වමින් පළ වූ සටහනක් පිළබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකරමින් පැතිරෙන අසත්‍ය ප්‍රචාර !!!

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකර ගනිමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැතිරෙන එවන් අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පුවත්පත් වාර්තාවක ඡායාරූපයක් ලෙස හැගී යනසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ලෙස දක්වමින් සටහනක් එක්කර තිබුණේ මෙලෙසයි. “අපිට […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායකගේ බෙන්තර සුපිරි නිවස?

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායකයන්  සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. එම පක්ෂයේ නායකයෙකු වූ බිමල් රත්නායක අළලා පළවූ එවන් අසත්‍ය සටහන් පෙළක්, සම්බන්ධයෙන් සිදු කල කරුණු විමර්ශනයක් මෙලෙසින්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ එහි ජාතික සංවිධායක බිමල් රත්නායක ඉලක්ක කර ගනිමින් සමාජ ජාල හරහා […]

Continue Reading

FACT CHECK: අනුර කුමාර නායකත්වයෙන් ඉවතට? නව නායක බිමල් රත්නායක?

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වන විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මින් ඇතැම් ප්‍රචාර සත්‍ය වන අතර ,ඇතැම් ප්‍රචාර අසත්‍යයි. මේ ජ.වි.පෙ නායකත්වය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලවල පැතිරෙන අසත්‍ය  ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ ගවේෂණයක්. සමාජ ජාල සටහන් : “නව නායකතුමාට ජය වේවා “, ලෙස සටහනක් එක්කරමින් ජ.වි.පෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක හිටපු […]

Continue Reading

FACT CHECK: පැරා ඔලිම්පික් ශුරයා පිළිබඳ බිමල් රත්නායක දැක්වූ අදහස් බවට ව්‍යාජ සටහනක්!

මේ දිනවල ජපානයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සුවිශේෂී දක්ෂතාවක් දක්වමින් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් පදක්කමක් දිනාගත් අතර මේ සඳහා දේශපාලනඥයින්, ක්‍රීඩකයින් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස් සිය සුභ පැතුම් එකතු කර තිබුණා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා, එම ජයග්‍රහණයේ සම්බන්ධයෙන් සිදුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී […]

Continue Reading

FACT CHECK:ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයින් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළකළ බවට සටහන් පෙළක් !

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළ කල බව පැවසෙන අදහස් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවේ. එයින් ඇතැම් ප්‍රකාශ සත්‍ය වශයෙන්ම ඔවුන් පැවසූ ප්‍රකාශ වන අතර ඇතැම් ප්‍රකාශයන්, දේශපාලනිකව හෝ පුද්ගලිකව ඔවුන්ට මඩ ප්‍රහාර එල්ලකිරීම සඳහා සකස් කෙරුණු ප්‍රකාශ වේ. මේ එවැනි අපහාසාත්මක ප්‍රචාර කිහිපයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායකගේ නිවසේ ළමා මෙහෙකාරියක් සිටි බවට පළ වූ පුවතක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පැවසූ බවට හෝ ඔවුන් සම්බන්ධ කරගනිමින් රටේ පවතින කාලීන මාතෘකා වලට ඈඳා ගනිමින් පුවත් මැවීම කාලයක පටන් සිට සිදුවන ක්‍රියාවක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මෙවන් සටහන් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති ආකාරයත් අපට මේ දිනවල දැක ගන්නට ලැබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බිමල් රත්නායක මහතා සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ සටහන් දෙකක් […]

Continue Reading

Fact Check: රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු දැකගනන්ට ලැබෙනවා. පසුගිය දා රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වීම පිලිබඳ පුවත් පළවීමත් සමඟම ඒ හා සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් කිහිපයක් ද පුවත්පත් ලිපි ආකාරයෙන් පලවී තිබුණා.  ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා මෙන්ම ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන්මීට පෙර ද […]

Continue Reading

බිමල්, නෙල්ලි කෝලා පානයේ කෙමිකල් ගැන පැවසුවද?

‘මා ප්‍රොඩක්ට’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය පසුගියදා ජනගත කිරීම හා සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත්  ආකාරයේ සටහන් සැරිසරනු දක්නට ලැබුණා. ඒ අතරින් දේශීය ජනතාව මුලා කරමින් මෙසේ පල් කරන ලද නෙල්ලි පානයක් නිර්මාණය කර ඇති බවක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී  පෙන්වන ආකාරයේ උපහාසාත්මක සටහන් පෙළක් […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක මහතුන් අළලා ඉදිරිපත්වී ඇති අසත්‍ය සටහන් පෙළක්!

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් වේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අවස්ථාවක්  නොලැබුණද ඔවුන් නගන ප්‍රබල හඬ ද හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඔවුන් අළලා විවිධාකාරයේ අසත්‍ය සටහන් ද නිර්මාණය වේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්වන  එබඳු අසත්‍ය සටහන් […]

Continue Reading