මීගමුව බන්ධනාගාර වහලය මතින් “ආදරය දිනාගත්” විද්‍යාපීඨ ගිය තරුණියගේ කතාව මනඃකල්පිත කතාවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මීගමුව බන්ධනාගාරයේ ගැටුම ඇති වූ දින රැඳවියන් කිහිපදෙනෙකු ද, මීගමුව වහළ මත උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර එහි සිටි එක් රැඳවියකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ අවදානයට ලක් වූ අතර පසුව එම තරුණිය වෛද්‍ය පීඨයට තේරී සිටියදී, සිය පෙම්වතා රැගෙන යාමට දුන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ප්‍රවාහනයක […]

Continue Reading