හෝමුස් සමුද්‍ර සන්ද්රියේ IRGC නාවික හමුදාව වේග ප්‍රහාරක යාත්‍රා 85 ක් රඳවා ඇති බවට දැක්වෙන ඡායාරූපයක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 වසරේ මුල් භාගයේ සිට මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය අඩාළ වී තිබේ. මේ ඔස්සේ නොමග යන සුළු තොරතුරුද හුවමාරු වන අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ ලබා ගත් බව කියන සැටලයිට් ඡායාරූපයක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවයි මේ. සමාජ […]
Continue Reading
