මහර බන්ධනාගාර ගැටුමෙන් සිරකරුවන් 81ක් මියගිය බවට පළවන වාර්තා අසත්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහර බන්ධනාගාර ගැටුමින් සිරකරුවන් 81 දෙනෙකු මිය ගොස් ඇති බවට සහ සිරකරුවන්ට අත් ගැටගසා වෙඩි තබා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණි. මෙහි අසත්‍ය සත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | Archived […]
Continue Reading
