රු 3700 මත්පැන් බෝතලයක රු 3200 ක්ම බදු යනුවෙන් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රු 3700 මත්පැන් බෝතලයක රු 3200 ක්ම බදු යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් Factcrescendo අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාව පහතින්. සමාජ […]

Continue Reading