Keytags චේන්වල ලුහුබැඳීමේ චිප් ඇතුළත් කරමින් අලෙවි කරන වංචාවක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගුවන්තොටුපොළ විසින් නිකුත් කළ හදිසි අනතුරු ඇඟවීමක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් හුවමාරු වුණා. එම පණිවිඩයේ සඳහන් වුණේ, පොලිසියට ලැබී ඇති තොරතුර අනුව, පොදු ස්ථාන, ගුවන් තොටුපළවල් සහ ඉන්ධන පිරවුම්හල්වල යතුරු රඳවනයන් (Keychains) විකිණීමේ නිරත අපරාධ කණ්ඩායමක් සිටින බව ත්, මෙම යතුරු රඳවනයන් තුළ […]

Continue Reading