මුතුගල සර්, උසස් ළෙ විභාගය කල් නොදැමීම පිළිබඳ අධිකරණය විවේචනය කළා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය මෙන්ම විශාල සිසුන් පිරිසකගේ ආකර්ෂණය දිනාගත් උසස් පෙළ ජීව විද්‍යාව (A/L Biology) උපකාරක පන්ති ගුරුවරයෙක් වන දිනේෂ් මුතුගල ගුරුවරයා විසින් උසස් පෙළ කල් දැමීමේ ඉල්ලීම් අවලංගු කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයට අපහස කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබූ අතර […]
Continue Reading
