අධිකරණ අමාත්‍ය හර්ෂණගේ මෑතක වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (13), එනම් 2026 අගෝස්තු 13 වන දින මහ මාර්ගයේ රිය ධාවනය කරමින් සිටියදී ෆේස්බුක් සජීවී වීඩියෝවක් (Facebook Live) කරමින් ගමන් කරන අවස්ථාවක් ලෙස දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය විය. වත්මන් අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු […]

Continue Reading