FACT CHECK: අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ මවට පාඨලීගෙන් දුරකතන ඇමතුම් 143ක් ?
Update: 4/15/26 මෙම සටහන 2021 වසරේ සිට හුවමාරු වන අප විසින් කරුණු විමර්ශනය කරන ලද ෆේස්බුක් සටහනක් වන අතර මෙය අසත්‍ය තොරතුරක් වේ. මෙම සටහන මෑතකදී ද, හුවමාරු වන බැවින් මෙම සිදුවීමට අදාළව මෑතකදී සිදු කරන ලද පොලිස් විමර්ශනයකදී පාඨලී රණවක මහතා විසින් පහත සඳහන් සිදුවීමට අදාළ දැරියගේ මවට දුරකතන ඇමතුම් ලබා ගත් බවට අනාවරණය […]
Continue Reading
