අන්තරේ සිසුන් මල්වානේ නිවසේ විරෝධතාවයක නියැලෙන අයුරු බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඡායාරූප, වීඩියෝ සඳහා නොමග යන අන්දමේ අර්ථකතන ලබා දෙමින් නොයෙකුත් ක්ෂේත්‍රයන් වලට වාසි තකා යොදා ගන්නා අයුරු සුලබව දැක ගන්නට ලැබේ. දේශපාලනීකරණය කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

පිරවුම්හල් වෙත ඉන්ධන සංචිත ළඟා වූ බවට කෙටි පණවිඩයකින් දැන්වීමට ලියාපදිංචි විය යුතු  අංක පිළිබඳව ලංකා IOC සමාගමෙන් නිවේදනයක් ?

ඉන්ධන හිඟය හේතුවෙන් මෙරට තුළ පෙට්‍රල් සහ ඩීසල් දිගු පෝළිම් නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර ඊට විසඳුමක් ලෙස ඉන්ධන සංචිත පිරිවුම්හල් වෙත ළඟා වීමෙන් පසු ඒ බවට දැනගැනීමට, ලියාපදිංචි වීම සඳහා දුරකතන අංක කිහිපයක් ලංකා IOC සමාගම විසින් නිවේදනයක් මඟින් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading