“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය සිදුකළ වාර්තාකරණයන් පිළිබඳව ද බොහෝ කතිකාවත් ඇතිව තිබුණා. මේ අතර ලංකා රජයේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පළකර තිබු සමාජ මාධ්‍ය සටහනක් මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතරින්, මෙරට රජය කඩිනමින් ආපදාවට ප්‍රතිචාර […]
Continue Reading
