හිටපු ජනපති මහින්ද වෙනුවෙන් දූෂණ විරෝධි කොමිසමට පැමිණි සෙනඟ දැක්වෙන ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ සිදුවන විමර්ෂණය පිළිබඳ මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වන මාතෘකාවක්. මීට සමගාමීව දූෂණ විරෝධි කොමිසමට ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමට පසුගියදා පැමිණ තිබුණා. හිටපු ජනපති පැමිණි අවස්ථාව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ […]
Continue Reading
