ඇමරිකාව විසින් ඉරානයට මෑතකදී එල්ල කළ ප්‍රහාරයක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැයි මස අග සතියේදී ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බලය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම සහ ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළීම නිසා, ඇමරිකානු CENTCOM හමුදාව විසින් නැවතත් ඉරාන රේඩාර් මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. මෙවැනි පසුබිමකදී ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස […]
Continue Reading
