විදුලි පරිභෝජනය ගැන මතභේදාත්මක ප්‍රකාශය මෑතකදී සිදුකරන ලද්දක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පැරණි වීඩියෝ කොටස්, මෑතකාලීන සිදුවීම් ලෙස දක්වමින් සමාජය නොමඟ යවන අයුරින්, සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන අවස්ථා බහුලව දැක ගත හැකියි. විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරියකු විසින් මීට වසර කිහිපයකට ඉහතදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක්, මෑතකාලීනව කරන ලද ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ […]
Continue Reading
