ජිමී ඇන්ඩර්සන් එක ඕවරයක දී පන්දු හයකින් කඩුලු 6ක් දවා ගත්තා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පසුගිය තරඟ සංචාර කිහිපයක දීම දිගින් දිගටම පරාජය ලැබූව ද , කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ හමුවේ නැවතත් ක්‍රිකට් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි උනන්දුවක් දැක ගන්නට ලැබෙනවා. කෙසේවෙතත් අතිශයෝක්තියෙන් පළකෙරෙන ව්‍යාජ සටහන් හේතුවෙන් ද බොහෝ පාඨකයින් නොමඟ යනවා. මේ එවැනි සමාජ […]
Continue Reading