කොහුවල ගුවන් පාලම යට තරුණයෙක් මියගොස් ඇති බවට පලවන සටහන් අසත්‍යයි! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොහුවල ගුවන් පාලම යටින් තරුණයකුගේ මළ සිරුරක් හමුවී ඇති බවත්, අදාළ පුද්ගලයා පික් මී රියැදුරෙකු බවත් දක්වමින් වීඩියෝවක් සහ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වී තිබුණි. අදාල කෙටි වීඩියෝවේ දැක්වෙන්නේ තරුණයකු යතුරු පැදියක පිටුපසට දිගා වී සිටින ආකාරයයි. අදාළ තරුණයා හිස් ආවණය සහ බෑගය සහිතවම […]

Continue Reading