ජනපතිට සහ අගමැතිනියට අලුතින් වෙඩි නොවදින වාහන ආනයනයක කිරීමට පියවර?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෑතකදී ෆේස්බුක් ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන සමාජ මාධ්‍ය සටහන් මඟින් ප්‍රකාශ වන්නේ වත්මන් රජය විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සඳහා මහජන බදු මුදල් කොල්ලකමින් අලුතින් වෙඩි නොවදින (Bulletproof) සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට සූදානම් වන බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු […]

Continue Reading

ජනපති ප්‍රමුඛ නුවරඑළියේ පැවති මැයි රැලිය පිළිබඳ පළ වූ අසත්‍ය සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ ලෝක කම්කරු දිනයට සමගාමීව මැයි රැලි ස්ථාන 21 ක පැවැත්වූ අතර ඉන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කරමින් පැවැත් වූ සැමරුම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK: ජාතිය ඇමතීම බලන ජනපතිගේ ඡායාරුපයක් ද ?

ජුනි 25 වනදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ජාතිය ඇමතීමේ කතාව බොහෝ දෙනෙකුගේ අවධානට ලකවී තිබුණා. එම කතාවෙන් පසුව ද විවිධාකාරයේ සටහනක් රැසක් ඒ සම්බන්ධයෙන් පලවී තිබුණා. මේ අතර එම පටිගත කරන ලද රුපවහිනී දර්ශන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසේ සිට නැරඹු බව පෙන්වන ඡායාරුපයක් ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඒ […]

Continue Reading