ඩෙංගු පැතිරීම ගැන සෞඛ්‍ය ඇමතිවරයා සිදුකළ බවට හුවමාරු වන ව්‍යාජ ප්‍රකාශයක්!
දිනපතා සත්‍ය කරුණු දැනගැනීමට අපගේ WhatsApp නාලිකාවට මෙතනින් එකතුවන්න. 2026 ජූලි මාසය වන විට ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් පනස් ඉක්මවා ඇති අතර, දිස්ත්‍රික්ක කිහිපයකම ඩෙංගු තත්ත්වය අධිවසංගත මට්ටමට ළඟා වෙමින් තිබේ. මෙම ජාතික සෞඛ්‍ය අර්බුදය මැද, “ඩෙංගු පැතිරීමට ආණ්ඩුව පලි නෑ. ඒකට තමයි නිළධාරීන් ඉන්නේ.. මොකද අපි ගිහින් සුමදාන තියලා පිරිසිදු කරන්නෑනේ. වැටුප් ලබන රාජ්‍ය […]
Continue Reading
