වතිකානුව, ට්‍රම්ප්ගේ බලපෑම්වලට යටත් වුන බවට මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අභාවයෙන් පසුව අභිනව පාප් වහන්සේ කෙනෙකු පත් වීම කෙරෙහි ලොව පුරා සිටින කතෝලික බැතිමතුන් ඇතුළු මුළු මහත් ජනතාවක් දෑස් දල්වා බලා සිටියා. එම බලාපොරොත්තුව සඵල කරමින් පසුගිය 08 වන දා ඉතිහාසයේ පළ මු වරට ඇමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප් වහන්සේ කෙනෙකු පත් වූ […]

Continue Reading

මෙරට ට ඩ්‍රොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු තීරණයේ හැරවීමට හේතුව ගැන දේශපාලනඥයින් සිදු කළ ප්‍රකාශද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු ජනාධිපති ඩ්‍රොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා තිබූ ‘අන්‍යොන්‍ය තීරුබද්ද’ වශයෙන් හඳුන්වා ඇති තීරුබදු ක්‍රමය හේතුවෙන් ලෝක ආර්ථිකයට අවපාතයට ගමන් කිරීමක් වූවා. නමුත් එහි උණුසුම පහව යෑමට ත් පෙර මෙම තීරණයට තාවකාලිකව දින 90කට අත්හිටුවීම ලොව පුරා යළිත් කතා බහට ලක්වූ අතර […]

Continue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය නැවත කැඳවා තිබේද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපතිවරිය  ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නොමග යවනසුලු කටකතා පැතිරෙනවා . ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ චන්ග් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශයේ සාවද්‍ය ප්‍රචාරණවල ගොදුරක් බවට පත්ව ඇත. සමාජ මාධ්‍ය පළ කිරීම් පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි […]

Continue Reading