ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, LTTEය නියෝජනය වෙන අලුත් මුද්‍රාවක් හඳුන්වා දීලද?

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව මුද්‍රා අතරින් , එක් මුද්‍රාවක කොටියෙක් සලකුණු කර ඇති බව ත්, එය LTTE සංවිධානය නියෝජනය කරන බවට ත්, හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පළ වී තිබුණා.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | Facebook මෙම සටහනින් වැඩි දුරටත් අසා තිබුණේ, මෙලෙසින් සත්ත්වයින් යොදා ගෙන […]

Continue Reading