10 වන පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා බිමල් රත්නායක ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (21) උදෑසන 10ට රැස් වුණා. එහිදී ප්‍රධාන වශයෙන් කතානායකවරයා, නියෝජ්‍ය කතා නායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂනායක යන තනතුරු පත් කිරීම සිදුවුණා. කෙසේනමුත් මහ මැතිවරණයෙන් අනතුරුව, පසුගිය සතිය පුරාවටම නව පාර්ලිමේන්තුවේ කතා නායක ධූරය […]
Continue Reading