බීමතින් සිටියදී අත්තඩංගුවට පත්, හිමිනම අයත් බිබිල ප්‍රදේශයේ භාවනා අසපුව සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බිබිල කොටගම ප්‍රදේශයේ අසපුවක ස්වාමීන් වහන්සේ නමක් බීමත්ව සිටියදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා හුවමාරු වී තිබුණා. බිබිල ප්‍රදේශයේ භාවනා අසපු කිහිපයක්ම තිබීම හේතුවෙන් සහ අදාල සිදුවීමට පාදක වූ අසපුව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වාර්තා තුළ අන්තර්ගත නොවී […]

Continue Reading