අන්තරේ සිසුන් මල්වානේ නිවසේ විරෝධතාවයක නියැලෙන අයුරු බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඡායාරූප, වීඩියෝ සඳහා නොමග යන අන්දමේ අර්ථකතන ලබා දෙමින් නොයෙකුත් ක්ෂේත්‍රයන් වලට වාසි තකා යොදා ගන්නා අයුරු සුලබව දැක ගන්නට ලැබේ. දේශපාලනීකරණය කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading
