අස්වැසුමෙන් එක් කෝටි හැට පන් ලක්ෂයක් මාලිමා රජය විසින් සොරකම් කර ඇති බවට පළවන සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අස්වැසුමෙන් රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් අතුරුදහන් වී ඇති බවත්, අදාළ මුදල මාලිමා රජය විසින් සොරකම් කර ඇති බවටත්, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීම පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මේ […]

Continue Reading