සිම්ප්සන්ස් කාටූනය මගින් 2026 FIFA ලෝක කුසලානයේ ජයග්‍රාහකයා පිළිබඳව අනාවැකි පළ කළා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රීත්වයේ සත්කාරකත්වයෙන් සාර්ථකව පැවැත්වෙනවා. 2026 ජූනි 11 වනදා නිල වශයෙන් ආරම්භ වූ මෙම දැවැන්ත ක්‍රීඩා මහෝත්සවය පිළිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ සටහන් හුවමාරු වනවා. මේ අතර, ප්‍රසිද්ධ සිම්ප්සන් කාටූනයෙන් 2026 […]
Continue Reading
