මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් බීමතින් රිය පැදවීම නිසා රු.2500ක දඩයක් පනවලාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් බීමතින් රිය පදවා රිය අනතුරක් කිරීමේ වරදට ඔහුට අධිකරණයෙන් පනවා ඇති දඩය රු.2500ක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව හුවමාරු වුණා. සැබවින්ම ඔහුට බීමතින් රිය පැදවීම සඳහා පනවා ඇති දඩය රු. 2500ක් ද, යන්න පිළිබඳ Factcrescendo […]
Continue Reading
