ලංකාව දිළිඳු රටවල් අතර දෙවන තැනට පත් වුණා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ නොමග යවන සුළු සහ වැරදි තොරතුරු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගේ පළ වූ ඒවා බව හැගෙන ලෙස සංස්කරණය කරමින් පළ කරන ආකාරය දැකිය හැකියි. දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් ලෙස හඟවමින් ලංකාව දිළිදු රටවල් අතර දෙවන තැනට පත් වූ බවට සඳහන් කර හුවමාරු වූ […]
Continue Reading
