ඉන්දියාවේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් වූ මව සහ දරුවාගේ ඡායාරූපය සත්‍ය ඡායාරූපයක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සංවේදී කාරණා වලට බොහෝ පිරිසක් සැබවින්ම සංවේදී තුළින්, එවැනි කාරණා ඔස්සේ හුවමාරු ඇතැම් අවස්ථාවල අසත්‍ය හෝ නොමග යන සුළු ගැබ්ව ඇති බවට අනවබෝධයෙන් පසුවෙති. ඒ ආකාරයේන ඉන්දියාවේ සිදුවූ බෝට්ටුවක් පෙරළී 10 දෙනෙකුට මරණය කැන්දූ ඛේදවාචකය සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු ඡායාරූපයක් පිළිබඳ […]
Continue Reading
