රවී කරුණානායක පළාත් පාලන මැතිවරණයට එජාපය අතහැර සජබ එක්ක එකතු වෙලාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වන අතර තුර සමාජ මාධ්‍ය ඔස්සේ ද, දේශපාලන පක්ෂ, නායකයන් සම්බන්ධයෙන් නොමග යන සුළු තොරතුරු පළ වනු ලබනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading