Fact Check: දේශපාලන නායකයින්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සංවිධාන සමඟ සමීප සම්බඳතා පැවැත්වූ අවස්ථා දැක්වෙන ඡායාරුප ද?

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිලිබඳවල ප්‍රගතිය, පසුගිය කාලය පුරාවටම දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක්. මෙවන් පසුබිමක, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ට මුල් වූ සංවිධානයේ නායකයන් සමග වත්මන් රාජපක්ෂවරුන් සහ උදය ගම්මන්පිල සමීප සම්බන්ධයක් තිබූ බව පෙන්වන ආකාරයේ ඡායාරූප සටහන් පෙළක් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබුණා. නමුත් අපගේ විමර්ශණයෙන් […]

Continue Reading

Explainer: සහරාන්ගේ බිරිඳ සහ ඉරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් පළවන සටහන්!

2019 පාස්කු ඉරුදින ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගිය කාලය පුරාම එම අවධියේ බලයේ සිටි මැති ඇමතිවරු රැසක් මෙන්ම ඉහළ නිලධාරීන් ද ප්‍රශ්න කෙරෙමින් පවතියි.  මෙසේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සහ පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ බිරිඳ අලලා පළවූ ප්‍රකාශ සියල්ලක්ම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව […]

Continue Reading