ජනගහනය අඩු කිරීම සඳහා සැලැස්මක් ඇති බවට හෙළි කරන තහනම් කරන ලද වැඩසටහනක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවල මතභේදාත්මක සිදුවීම් කරුණු සම්බන්ධයෙන් තහවුරු නොකළ තොරතුරු නොමග යවන සුළු ලෙස වාර්තා කරන අතර, එවැනි අන්තර්ගතයන් ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading
