ඉන්ධන මිල යළි ඉහළ ගොස් ඇති බවට හුවමාරු වන අසත්‍ය සටහනක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මාර්තු මාසය තුළ තුන්වතාවක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදු වී තිබුණා. 2026.04.30 දින නැවත ඉන්ධන මිල සංශෝධනයක් සිදු වී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණේ මෙවැනි පසුබිමකයි. […]
Continue Reading
