FACT CHECK: ක්ෂණික නූඩ්ල්ස් නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්න වැක්ස් එකතු කරන්නේ නැත!

අප ආහාරයට ගන්නා ඇතැම් දෑ අපගේ ශරීරයට අහිතකර සංයෝග එකතු කරමින් නිපදවා ඇති බවට විවිධ අවස්ථාවලදී දැනගන්නට ලැබෙනවා. බොහෝවිට ක්ෂණික ආහාර ද්‍රව්‍ය වල ශරීරයට අයහපත් සංඝටක ඇති බව අපට විටින් විට අසන්නට ලැබෙනවා. මේ ආකාරයට පසුගිය දින වල බොහෝ ලෙස ෆේස්බුක් හරහා හුවමාරු වූ පුවතකින් කියවුනේ ක්ෂණික නුඩ්ල්ස් සැකසීමේදී ඒවා නො ඇලී වෙන්ව පවත්වා ගැනීමට […]

Continue Reading

Fact Check : කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මෙන්ම රස වැඩි කිරීමට ආකලන සහ රසකාරක භාවිතය පිලිබඳ නිදසුන්  ඈත අතීතයේ පවා ලොව විවිධ ශිෂ්ඨාචාරවලින් දැකගනන්ට පුළුවන්. පසුකාලීනව මෙලෙස එකතු කරන ඇතැම් ආකලන සහ රසකාරක හේතුවෙන් නොයෙකුත් අතුරු අබාධ තත්වයන් ඇතිවිය හැකි බව හඳුනා ගැනීමත් සමඟම ඒ පිළිබඳව ලොව බොහෝ රටවල් සැලකිලිමත් වෙමින් එලෙස පිළියෙල වන ආහාරවල ඇසුරුම්වල නීති […]

Continue Reading