IMF ණය වාරික තුනෙන් එකක් හොරු අරන් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ශ්‍රී ලංකාවට ලැබුණු ණය වාරික තුනෙන් එකක් සොරාගෙන ඇති බව දක්වමින් සටහන් පෙළක් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. ඒ අනුව ආණ්ඩුව, IMF මුදල් සොරකම් කර ඇතැයි විවිධ අර්ථකථන ද එක් විය. IMF ණයෙන්, කොටස මෙසේ අතුරුදහන් වී තිබුනේ ද යනාදී […]
Continue Reading
