FACT CHECK: රනිල්ගේ ජීවිත කතාව හිංදි සිනමාවට?
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය සිලෝන් ශේර්(ලංකාවේ සිංහයා) නම් ඉන්දියානූ චිත්‍රපටයකට යොදා ගන්නා බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් ඇති බවට නිරීක්ෂණය වීමත් සමග මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Asanka Weththasinghe නම් පුද්ගලයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ අපිට වටින්නේ නැති වුනට […]
Continue Reading