Fact Check: ජාතික ජන බලවේග සහ ක්‍රියාකාරීන් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරී සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු අපට දැකගන්නට ලැබෙනවා. පසුගිය කාලයේ සිදු කළ එවැනි වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම විවිධ කාලීන තේමා යටතේ පසුගිය සති කිහිපයේ ද ජාතික ජන බලවේගය අළලා ව්‍යාජ පුවත් පෙළක්ම නිර්මාණය වී තිබු අතර ඒ සියල්ලක්ම නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: ක්‍රීකට් ක්‍රීඩාව සහ මෑත කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස සැකසණු සාවද්‍ය සටහන් පෙළක්!

 ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයක නිරතවු අතර පසුගිය මස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද දිවයිනේ සංචාරයක නිරත විය. මෙම තරඟාවලි දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයකට පත්වු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුබැසීමකට ලක්ව තිබූ බව පැහැදිළිවම දර්ශණය විය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව අනුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එම පක්ෂයේම […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාගේ දියණිය ද?

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගනිමින් බිහි වූ ජාතික ජන බලවේගයේ වත්මන් නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. එම පක්ෂයේ ප්‍රධානීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ මෑතකදී ඉදිරිපත්වූ සටහන් බොහොමයක්ම සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනවලදී තහවුරු විය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්. ගුවන්තොටුපොළක දී ලබාගත් ඡායාරුපයක අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ ඔහුගේ දියණිය බවට […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ ක්‍රියාකාරීන් අලලා නිර්මාණය වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජාතික ජන බලවේගය විවිධ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටත දීත් ප්‍රබල හඬක් නගයි. මේ හේතු ද මුල් කරගනිමින් එහි ප්‍රබල ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල වරින් වර ව්‍යාජ සටහන් නිර්මාණය වෙනු දක්නට ලැබෙනවා. මෑතකදී එසේ පළවූ සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ෂණ කිහිපයක් මෙතනින් සහ මෙතනින් මෑතකාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අලලා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් සම්බන්ධයෙන් පළවන ව්‍යාජ පුවත් පෙළක්!

ලාංකික දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විවිධ සිදුවීම් අළලා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගයි. මෑත කාලයේ ලංකාවට බලපාන ප්‍රධාන සිදුවීම් අළලා  එම පක්ෂයේ සහ එම පක්ෂ ක්‍රියාකරුවන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි විවිධ සටහන් ඉදිරිපත්වේ. අප සිදුකළ කරුණු විමර්ශන වලදී එම සටහන් සාවද්‍ය බවට තහවුරු විය. මෑතකදී පළකරන ලද එවැනි […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තල හුවමාරු වු අසත්‍ය සටහන් පෙලක්!

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත ලෙස සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත් වේ. පසුගිය කාලය පුරාවට ම මෙසේ ඉදිරිපත්ව තිබු සටහන් රැසක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී ම එම සටහන් සාවද්‍ය බව තහවුරු විය.  මේ අයුරින්ම මෑතකදී අනුර කුමාර දිසානායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි ජනතා විමකති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් […]

Continue Reading

FACT CHECK : අනුර කුමාර දිසානායක පිළිබඳව ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. පසුගිය කාලය පුරාවටම වාගේ සමාජ මාධ්‍ය ජාලයේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් පිළිබඳව අප කරුණු විමර්ෂණ සිදුකළා. මේ අයුරින්ම පසුගිය දින කිහිපයේ අනුර කුමාර දිසානායක මහතාගේ අලලා ෆේස්බුක් ජාලයේ […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මතවාදයන් විකෘති කරමින් සහ උපහාසයට ලක් කරමින් බොහොමයක් සෑම සතියකම වාගේ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. මෙසේ ඉදිරිපත්ව තිබූ බොහෝ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී  උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කළ සාවද්‍ය සටහන් බවට තහවුරු විය මෑත කාලීන සිදුවීම් අළලා, ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අදහස් බව […]

Continue Reading

අනුර කුමාර, බිමල් රත්නායක සහ නාමල් කරුණාරත්න අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජාතික ජන බලවේගය සහ ජාතික ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් අළලා සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කිහිපයේ ඉදිරිපත් වී තිබු තවත් සටහන් පෙළක් පරීක්ෂා කිරීමේදී ඒවාද ව්‍යාජ සහ අසත්‍ය සටහන් බව අපට දැකගනන්ට ලැබුණි. එම සටහන් කිහිපයක් පහතින් Yasith Dilshan විසින් ඉදිරිපත් කර තිබු ෆේස්බුක් සටහනකින් පසුගිය මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා […]

Continue Reading

ගව ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් අළලා සිදුකල සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙනා යෝජනාව ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව සම්මත කළ බවට පසුගිය දා වාර්තා විය. මේ හා සමගම ජාතික ජන බලවේගයෙ සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ගව ඝාතනයට විරුද්ධ බව හඟවන සටහන් ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, අනුර කුමාර දිසානායක සහ දීපානි සිල්වා […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සංස්කරණ පෙළක්!

ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත්තේ ආසන තුනක් පමණක් වුවද, එම පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සහ හිතවාදීන් අළලා සමාජ මාධ්‍ය ජාලය තුළ විවිධ සටහන් දිගින් දිගටම ඉදිරිපත් වනු නිරීක්ෂණය වී තිබේ  Dulip Di නැමැත්තෙක් ඉදිරිපත් කල සටහනක “සාමාන්‍ය පෙළ පාස් නැති අයට රැකියා ලක්ෂයක් දෙනවා කියලා කරන්න හදන්නේ රාජපක්ෂ රෙජීමයට බැලමෙහෙවර කරපු නූගත් පිරිසකට රැකියා […]

Continue Reading

අනුර කුමාර සහ ලාල් කාන්ත අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්

පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පරාජය ලැබූ පක්ෂ සහ අපේක්ෂකයින් අළලා සමාජ මාධ්‍ය ජාලය හරහා සටහන් රාශියක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර මහතා අළලා “ඊයේ දිනයේ JJB පක්ශ රැස්වීමේදී සෙසු නිලදාරීන් අනුර කුමාරට  පක්ශ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස කරන ලද යෝජනාව අනුර කුමාර විසින් ප්‍රතික්ෂේප කර ඇත” සහ “එජාපය බෙදා පාක්ෂිකයන් අපේක්ෂා […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා සැකසුණු සංස්කරණය කරන ලද ව්‍යාජ සටහන් පෙළක්

මහ මැතිවරණය පැවැත්වූ දිනයේද දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වනු දැකිය හැකි විය. “මාලිමාවේ උගත් දරුවෝ ප්‍රසිද්ධ වේදිකාවේ දුම් පානය කරන අයුරු” වදන රෝපනය කර ප්‍රසිද්ධ නළුවකු වන ජගත් මනුවර්ණ මහතා වේදිකාවක දුම්පානය කරන ලෙස දක්වන සේයාරුවක් සහිත සටහනක් “රජ්ගම අපි පොහොට්ටුවට” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි.  Link Archived Link […]

Continue Reading

අනුර කුමාර දිසානායක මහතා අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අළලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වන බව නිරීක්ෂණය විය. “ගොං බයියෝ හිතන් ඉන්නේ ජවිපෙ ඉන්නේ හිගන්නෝ කියලා ලස්සනට අදලා පැලද ඉන්න එකට ගොං බයියෝන්ගේ ඉරිසියාව” තේමාවෙන් නිර්දන පන්තියේ අනුර අයියගෙ රු137,000 කමිසය යන වදන රෝපණය කර අනුර කුමාර දිසානායක මහතාගේ සේයාරුවක් සහිත […]

Continue Reading

ජාතික ජන බලවේගය සහ සාමාජිකයින් අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ආසන්නයටම පැමිණ ඇත. කොරොනා වෛරස් ආසාදනය මධ්‍යයේ වුවත්, සෑම පක්ෂයක්ම ඉතා උනන්දුවෙන් මැතිවරණ ක්‍රියාදාමයෙහි නිරතව සිටී. එමෙන්ම මෙම මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අළලා සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත.‍ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුනු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් වල අඩුවීමක් පසුගිය සතියේද […]

Continue Reading

අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සහ එය එම පක්ෂය සන්ධානගත වී ඇති ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පැතිරීමේ ප්‍රවණතාවයක් ඇති අතර මැතිවරණ සමය ආසන්න වත්ම මෙවැනි සටහන් වැඩියෙන් හුවමාරු වෙනු පෙනෙන්ට තිබේ. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

Fact Check : රනිල් වික්‍රමසිංහ ඇමරිකානු හා ඉන්දියානු ගැත්තෙක් නොවේ – අනුර කුමාර දිසානායක

ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී අපේක්ෂිත ප්‍රතිඵලයට වඩා දැඩි පසුබෑමකට ලක්වෙමින් ලබාගත හැකි වූයේ සියයට හතරකටත් වඩා අඩු (3.6%) ඡන්ද ප්‍රතිශතයකි. මෙම පරාජයත් සමගම ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගෙන විවිධාකාරයේ උපහාසාත්මක මෙන්ම සාවද්‍ය සටහන් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණි.  ජනතා විමුක්ති […]

Continue Reading

අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වීමේ ලිපිය බාර දෙයි?

අනුර කුමාර දිසානායක මහතා ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවේ. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනතා බලවේගය නම් වූ පුළුල් සන්ධානයක් යටතේ ඔහු ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහෙත් ඔහුට ලබාගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රතිශතය සීයකට හතරකටත් වැඩ අඩු ඡන්ද ප්‍රතිශතයකි. ජනාධිපතිවරණය ලද පරාජය නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත්වන බවට පසුගිය දිනවල කටකතා පැතිරෙන්නට විය. විශේෂයෙන්ම […]

Continue Reading

JVP විසින් සිදුකල සත්‍යග්‍රහයක දී ලබාගත් ඡායාරූපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කිරීමක්!

මෙවර 2019 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගය නමැති පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකින් තරඟ වැදුණු අනුර කුමාර දිසානායක මහතාට අපේක්ෂා නොකළ අයුරින් පසුබෑමකට ලක්වීමට සිදුවීමත් සමඟම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන රැසක්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙනුදක්නට ලැබුණි. මෙවන් පසුබිමක දර්ශන අසංග නැමැත්තෙකු “පේනවානේ ISIS සල්ලි වල බලපෑම… ඔවාට නැමෙන එකෙක් නෙමෙයි දැන් […]

Continue Reading