මාර්තු 15 වැඩ වර්ජනයට සම්බන්ධවී රැකියා අහිමි වුවහොත්, මාලිමා රජයකින් රැකියා නැවත ලබාදෙන බවට අනුර පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෞඛ්‍ය , අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පිරිස් මාර්තු 15 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම් වෙමින් පවතින පසුබිමකයි අප මෙම සටහන තබන්නේ. වෘත්තීය සමිති සැලකිය යුතු ප්‍රමාණයක් එක්ව රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදු කිරීමට නියමිතයි. මේ සඳහා ඇතැම් දේශපාලන […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දේ කල් දාන ලෙස තමාගෙන් ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද(23) දිනයේ පාර්ලිමේන්තුවේ උණුසුම් මාතෘකාවක් වුණා. මේ අතර මැතිවරණය කල් දමන ලෙස පක්ෂ වලින් සිදු කළ ඉල්ලීම් කිහිපයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළිදරව්වක් ද, සිදු කළා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගෙන් ද, එවැනි ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර පෙළක්! 

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කර ගනිමින් නොමග යවන සුලු සටහන් නිතරම සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් වර්තමානයේ දී සමාජ ජාලා හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ගාලු මුවදොර […]

Continue Reading

මහා පරිමාණ වංචා පිළිබඳ ෆයිල් රැගෙන අනුර, මහින්ද හමුවීමට ගිය අවස්ථාවක් ද? (VIDEO)

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලනඥයින්ගේ අයථා වත්කම් පිළිබඳ අනාවරණය කිරීම පිළිබඳ සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. එලෙස අනාවරණය කිරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවීමට, අනුර කුමාර දිසානයක ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]

Continue Reading

පසුබිමේ එල්ලා තිබෙන බැසිල්ගේ හෝ රනිල්ගේ ඡායාරූප සමග අනුර කුමාර පෙනී සිටි අවස්ථාවක් ද?

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පසුබිමින් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවට දැක්වෙන ඡායාරූප සටහන් පෙළක් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ සැබෑ තතු සොයාබැලීමට අප විමසීමක් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “නායක සහෝදරයා” යනුවෙන් සඳහන් කරමින් ජ.වි.පෙ නායක අනුර […]

Continue Reading

FACT CHECK: රණවිරුවන් සම්බන්ධයෙන් අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය අළලා නිරන්තරයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වනවා. ජවිපෙ නායක අනුරකුමාර දිසානායක මහතා රණවිරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ මෙවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමර්ෂණය මෙලෙසින්.  සමාජ ජාලා සටහන්  “රනවිරුවො ගැන ජෙවිපි මතය අනුරගෙ හඬින්” යන තේමාවෙන් අනුර කුමාර දිසානායක මහතා පහත […]

Continue Reading

FACT CHECK: ගෑස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජවිපෙ නායකයා පැවසූ බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මුල්කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා බොහෝ අවස්ථාවල දී පැතිරෙනවා. මේ ජවිපෙ නායකයා සම්බන්ධයෙන් පැතිර යන එවැනි ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබදව අප සිදුකළ විමර්ශනයක්. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් පිටු කිහිපයක් මඟින්ම හුවමාරු කරගෙන තිබු  ජනතා විමුක්ති පෙරමුණේ […]

Continue Reading

FACT CHECK: අනුර කුමාර දිසානායක යනු මව්බිමේ අවසන් බලාපොරොත්තුව බවට අභිෂේකා පැවසුවාද?

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පිළිබඳ අපගේ අවධානය යොමු වූ අතර එහි නිරවද්‍ය තොරතුරු සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “ජනාධිපතිතුමාගේ ඇමරිකානු සමුළුවට ගියේ තුන්දෙනයි. සමුළුවකට දස දෙනෙක් ගෙනියන්න බැරි තරමට ලංකාවේ ආර්ථිකය වැටිලා ” යනුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

FACT CHECK: ජවිපෙ ඉලක්ක කර ගනිමින් පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළේ නායකයින් මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තණතිල්ල ලංකාවට වාසි සහගත ලෙස සකස් කරලා අයි.සී.සී ය දැනුවත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවට ජවිපෙ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා මහතා පැවසූ බවට සඳහන් කළ උපහාසාත්මක […]

Continue Reading