2025 අයවැය සම්බන්ධයෙන් පළ වී ඇති නොමඟ යවන සුළු සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

පාර්ලිමේන්තුවට 3/2ක බලයක් අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර දිසානායක පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රියාත්මක වෙන කාලය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන සටහන් අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව අප විසින් විමසා බැලීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   මැතිවරණය පැවැත්වුණු දිනයේ (14) ජනාධිපති අනුර […]

Continue Reading

පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොවැම්බර් මස 14 වන දින මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඇත්තේ තව සති දෙකකටත් අඩු කාලයක්. එම නිසාවෙන් රට පුරා විවිධ ප්‍රදේශවල  මහජන රැළි පැවැත්වෙනවා. මෙම මහජන රැළියක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව සඳහා විපක්ෂයක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් ප්‍රකාශයක් කළ […]

Continue Reading

පසුබිමේ එල්ලා තිබෙන බැසිල්ගේ හෝ රනිල්ගේ ඡායාරූප සමග අනුර කුමාර පෙනී සිටි අවස්ථාවක් ද?

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පසුබිමින් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවට දැක්වෙන ඡායාරූප සටහන් පෙළක් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ සැබෑ තතු සොයාබැලීමට අප විමසීමක් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “නායක සහෝදරයා” යනුවෙන් සඳහන් කරමින් ජ.වි.පෙ නායක අනුර […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරට ඡන්දය ලබා දෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලීමක්?

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මේ වන විටත් ඇතැම් ප්‍රචාරණ කටයුතු දියත් කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය සහ එහි ප්‍රධානීන් අළලා විවිධාකාරයේ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පළවෙනු දැක ගන්නට ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මෙසේ පළ වූ නොමග යවන සුළු සටහනක් […]

Continue Reading

FACT CHECK: ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජ.වි.පෙ ප්‍රචාරණ කටයුතු වෙනුවන් Ogilvy සිදුකළ යෝජනාවක්?

2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ප්‍රචාරණ ඒජන්සියක් හරහා කටයුතු කිරීමට සූදානම් යෝජනා පත්‍රයක් හෙළි වී ඇති බවට දක්වමින්, මෙම යෝජනා පත්‍රය හරහා ප්‍රසිද්ධ චරිත මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කරමින්  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: ඇෆ්ගනිස්තාන විප්ලවයට ජවිපෙන් සුබාශිංසන?

කාලීන මාතෘකාවන් ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ බවට පවසමින් ව්‍යාජ හෝ සංස්කරණය කොට පළවූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  බොහෝවිට දැකගන්නට ලැබෙනවා. මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය තලෛබාන් සටන් කාමීන් අත්පත් කර ගැනීම අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ බවට ලිපියක් සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: අනුරගෙන් WHO අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්?

කෝවිඩ් මර්දන එන්නත්වල මිල සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩිලෙස කතා බහට ලක්වී තිබුණා. ඒ, ශ්‍රී ලංකාව එන්තත් මිලදී ගන්නේ අනෙක් රටවලට සාපේක්ෂව වැඩි මුදලකට ද යන්න පිළිබඳව ඇති වී තිබෙන කතිකාවතත් සමඟයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුවත් කර ලිපියක් යවා ඇති බවට හැඟවෙන පරිදි […]

Continue Reading

FACT CHECK: අනුරකුමාර හා සමන්රත්නප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක හමුවුණා ද?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  අප කළ විමර්ශනයෙන් තහවුරු වුනේ මෙම සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dewage Wasantha යන අයෙක් විසින් සඳහන් කර තිබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පුවත්පතකට ‘යහපාලන ආණ්ඩුව කාලේ […]

Continue Reading