ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක, අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]

Continue Reading

FACT CHECK: අගමැතිකම බාරගන්න අනුර සූදානම් !!  ඒ සඳහා ඔහුට ආරාධනා ලැබෙනවාද?

රට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔහුද ඒ සඳහා සූදානම් බවත් පවසමින් පැතිරුණු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකරමින් පැතිරෙන අසත්‍ය ප්‍රචාර !!!

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකර ගනිමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැතිරෙන එවන් අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පුවත්පත් වාර්තාවක ඡායාරූපයක් ලෙස හැගී යනසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ලෙස දක්වමින් සටහනක් එක්කර තිබුණේ මෙලෙසයි. “අපිට […]

Continue Reading

ඩොලර් අර්බුදයට විසදුම Spider Man වැනි ජනප්‍රිය චිත්‍රපට නිපදවා විදෙස් විනිමය උපදවා ගැනීමයි- අනුර කුමාර ??

රට තුළ පවතින ඩොලර් අර්බුදය සම්බන්ධව සමාජ ජාලවල නිතර කතාබහට ලක්වනවා. මේ ජනතා  විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායකව සම්බන්ධ කර ගනිමින් ඩොලර් අර්බුදය පිළිබඳව සමාජ ජාලා හරහා පැතිරුණු ව්‍යාජ ප්‍රකාශයක්  පිළිබඳව අප විසින් සිදුකළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ජවිපෙ නායක අනුරකුමාර දිසානායක විසින් Talk with Sudaththa නම් අන්තර්ජාල වැඩසටහනක්දී දැක්වූ […]

Continue Reading

ජවිපෙ නායක අනුර කුමාර සහ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක සුහද කතාබහක ??

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ඉලක්ක කරගනිමින් විවිධ කතාබහ සමාජ ජාල වල ඇතිවෙනවා.ඉන් සමහර සමාජ ජාලා සටහන් නොමග යවන සුලුයි. මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ජවිපෙ නායක අනුරකුමාර දිසානායක කාන්තාවක් සමග කතාබහක යෙදෙන ආකාරයේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කරමින් මෙවැනි සටහනක් යොදා තිබුණා.  අනුයියා- […]

Continue Reading

FACT CHECK: අනුර කුමාර දිසානායක යනු මව්බිමේ අවසන් බලාපොරොත්තුව බවට අභිෂේකා පැවසුවාද?

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පිළිබඳ අපගේ අවධානය යොමු වූ අතර එහි නිරවද්‍ය තොරතුරු සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “ජනාධිපතිතුමාගේ ඇමරිකානු සමුළුවට ගියේ තුන්දෙනයි. සමුළුවකට දස දෙනෙක් ගෙනියන්න බැරි තරමට ලංකාවේ ආර්ථිකය වැටිලා ” යනුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

FACT CHECK: විශ්ව විද්‍යාල සිසුන් හා කොවිඩ්19 එන්නත්කරණය හා සම්බන්ධ ව්‍යාජ සටහන් පෙළක්!

කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෑතක දී කතාබහට ලක්වූ පාර්ශවයක් වන්නේ වඩාත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය හා බැදුණු වෙනත් ආයතනයි. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල් බලධාරීන් අතර ද පසුගිය දා මොඩර්නා එන්නත සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබු බව වාර්තා වුණා. මෙම පසුබිම යටතේ විශ්ව විද්‍යාල සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: අනුර කුමාර නායකත්වයෙන් ඉවතට? නව නායක බිමල් රත්නායක?

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වන විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මින් ඇතැම් ප්‍රචාර සත්‍ය වන අතර ,ඇතැම් ප්‍රචාර අසත්‍යයි. මේ ජ.වි.පෙ නායකත්වය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලවල පැතිරෙන අසත්‍ය  ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ ගවේෂණයක්. සමාජ ජාල සටහන් : “නව නායකතුමාට ජය වේවා “, ලෙස සටහනක් එක්කරමින් ජ.වි.පෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක හිටපු […]

Continue Reading

FACT CHECK: ජවිපෙ ඉලක්ක කර ගනිමින් පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළේ නායකයින් මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තණතිල්ල ලංකාවට වාසි සහගත ලෙස සකස් කරලා අයි.සී.සී ය දැනුවත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවට ජවිපෙ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා මහතා පැවසූ බවට සඳහන් කළ උපහාසාත්මක […]

Continue Reading