රජයට පාඩු විය හැකි වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් හෙලි කිරීම නිසා අශෝක් පතිරගේ අත්අඩංගුවට ගත්තද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාතෘ සහ එහි වත්මන් සභාපති වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතා විසින් දිනකට ශ්‍රී ලංකා රුපියල් 580,000 ත් 880,000 ත් අතර අමතර ආදායමක් උපයා ගත හැකි රහසිගත ආදායම් මාර්ගයක් සම්බන්ධයෙන් Truth with Chamuditha වැඩසටහනේදී හෙළි කළ බවත්, මෙම ආදායම් මාර්ගය  නීත්‍යානුකූල […]

Continue Reading